චිකන් මිට් බෝල කරිය
- Prisila Godahewa
- Apr 5, 2020
- 1 min read
Updated: Apr 26, 2020
කටු නැති කුකුල් මස් ටිකක් ලුනු ගම්මිරිස් දමා හොදින් අබරා ගන්න.(බ්‍රෙන්ඩරයේ හෝ ගලේ) හිනියට කපා ගත් බිලුනු, කරපිංචා ,අමුමිරිස් තෙලෙ බැදෙන්නට හැර එයට ලුණු , ගම්මිරිස්, හා තලාගත් කරදමුංගු කරල් දෙකක් පමන එකතු කරන්න.ලිපෙන් බා අබරාගත් මස් ටික හා එය හොදින් අනා ගන්න. එයට පාන් පිටි ටිකක් එකතු කරමින් හොදින් අනාගන්න. පසුව එම මිශ්‍රණයෙන් බෝල හදා ගන්න. ඉන්පසු එය මයික්‍රෝවේව් ඒකේ තම්බා ගන්න. හුමාලයෙන් උනත්(වන්ඩුවෙ)තම්බා ගන්න පුලුවන් . පසුව ඔබ කැමති විදිහට මිට් බොල්ස් කරිය තුනපහ දාමා උයාගන්න .
Comentarios