top of page

Lemon ජෑම් ( Marmalade )

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Mar 30, 2020
  • 1 min read

Updated: Apr 1, 2020





ලෙමන් ටික සොදා හොදින් මිරිකා ගන්න. ලෙමන් ඉස්ම බෝතලයකට එකතු කර, ශිතකරනයෙ තබා පසුව බීමට ගත හැක.

ලෙමන් ලෙලි හීනියට කපා භාජනයකට දාමා වතුර එකතු කර විනාඩ් 10 පමන තම්බා ගන්න. වතුර හොදින් පෙරා ගන්න . තව පාරක් වතුර දමා එලෙසම තම්බා ගෙන වතුර පෙරාගන්න.එසේ කරන්නෙ තිත්ත නැති වෙන්නය. පසුව එයට ඇති පමන සීනි දමා හොදින් ලිප තබා හැදි ගාමින් හින්දවා ගන්න. එයට වැනිලා එසන්ස් ටිකකුත් එකතු කරන්න. මුලින් මිරිකා ගත් ලෙමන් ඉස්ම කෝප්පයක් පමණ එකතු කර හැදි ගාමින් පැනි පාට ආවිට ලිපේන් බාගෙන, උනුවෙන් බෝතල් වල අසුරා ගන්න .









Comentarios


bottom of page