top of page

BLOG POSTS
Search


**මුංඇට මස් කරිය**
මුං ඇට රැයක් පෙගෙන්න දමා තම්බා ගන්න . හොදින් තැම්බුනි මුංඇට වතුර පෙරා ලුනු ගම්මිරිස් , තලා ගත් කරදමුංගු කරල් දෙකක් දමා හැන්දකින්...
Prisila Godahewa
May 16, 20201 min read
0 comments


**පහසුවට බිත්තර රොටි හදමු **
අපේ ගෙදර හැමෝම කන්න කැමති කෑමක් තමයි බිත්තර රොටී. ඒත් බිත්තර රොටි හදන්න පිටි අනලා අත් ගහලා, පිපෙන්න තියලා හදන්න ගිහාම ගොඩක් වෙලාවක් යන...
Prisila Godahewa
May 10, 20201 min read
0 comments


තිබ්බටු කොළ මිශ්‍ර කවලම් කොළ කැද
*කාටත් ගුණ තිබ්බටු හා කොළ කැද ** සොලනුම්ඉන්ඩිකම්ලින් (Solanum Indicum Linn )යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන...
Prisila Godahewa
May 7, 20203 min read
0 comments


** කවුරුත් කන්න කැමති කරවල **
ලංකාවේ හැම ගේකම හැම කෙනෙක්ම ආසාවෙන් කන්න කැමති කෑමක් තමයි කරවල.... කට්ටා, තලපත්, මෝරා, තෝරා වගේ ලොකු කරවල වගේම හාල්මැස්සෝ, කීරමීන් සාලයෝ...
Prisila Godahewa
May 1, 20203 min read
0 comments


**මුරුංගා **
උතුරු ඉන්දියාවේ උපත ලෙස සැලකෙන මුරුංගා ගස ඝර්ම කලාපීය රටවල හොදින් වැවෙන ගසකි. කිසිම රසායනික පොහොරක් අවශ්‍ය නැති මෙම ගසට කෘමි සතුන්ගෙන්ද...
Prisila Godahewa
May 1, 20202 min read
0 comments


තායි ලක්සා (Thai Laksa)
**කුකුල්මස් , ඉස්සෝ , හා එලවලු මිශ්‍ර තායි Laksa ** *කුකුල් මස් 500g *පොතු ගලවපු ඉස්සෝ 250g *කැරට් ගෙඩි 2 *ගෝවා 250g *ලූනු ගස් 3ක්...
Prisila Godahewa
Apr 30, 20201 min read
0 comments


**නෝම්බි කාලෙට කන්ජි කැද **
මේ දවස් වල මුස්ලිම් ජනයාගේ නෝම්බි කාලය නිසා ඔවුන් උදේ ආහාරයෙන් පසුව පැය 12 ක කාලයක් නිරාආහාරව සිට හවසට මුලින්ම කෑමට ගන්නේ කන්ජි නම් බත්,...
Prisila Godahewa
Apr 30, 20202 min read
0 comments


Waffles
සාමාන්‍යයෙන් අපි උදේට waffles හදා කෑමට ගන්නේ බටර්, ජෑම් නටෙල්ලා , වැනි දේ සමගය. එ waffles වලට නටෙල්ලා ගාලා, කෙසෙල් , ස්ටෝබෙරි, බ්ලු...
Prisila Godahewa
Apr 28, 20201 min read
0 comments


රෝල් ඕට්ස් වලින් රොටි හදමු
ඉතා ගුනවත් ඕට්ස් ,බටහිර රටවලදි ඉතා ලාබෙට මිලදීගත හැකි දාන්‍ය වර්ගයකි. බටහිර රටවල බොහෝ මිනිසුන් උදේ ආහාරයට ගුනවත් රෝල් ඕට්ස් කෑමට ගනිති....
Prisila Godahewa
Apr 26, 20201 min read
0 comments


මගේ පුංච් වගාවේ "නිවිති" මුල් පලදාව
අලුත් නිවිති පාත්තියේ බොහොම ටිකයි කඩා ගන්න "නිවිති "තිබුනේ. ගෙදර කවුරුත් නිවිති පරිප්පු දාලා උයලා කන්න අකමැති නිසා මම වෙනදා නිවිති හදන...
Prisila Godahewa
Apr 26, 20201 min read
0 comments


මාළු ඩෙවල්
අපේ ගෙදර ළමයි මාළු මොන විදිහට ඉව්වත් කන්න කැමති නෑ. ඒ උනාට ගුනදායක මාළුත් කන්න දෙන්න ඕන නිසා මම මාළු හදන දවසට ෆ්රියිඩ් රයිස් එකක් හදලා...
Prisila Godahewa
Apr 26, 20201 min read
0 comments


මුංඇට වඩේ
අවුරුද්දට මුංඇට කැවුම් හදන්න ගත්ත මුංඇට වලින් ටිකක් ඉතුරු වෙලා තිබුනා. මම රෑ වතුර දාලා මුංඇට පෙගෙන්න දැම්මා. එවෙලේ මොනවද හදන්නේ කියලා...
Prisila Godahewa
Apr 26, 20201 min read
0 comments


බත් මිශ්‍ර කුරක්කන් පිට්ටු
අද උදේ මම කුරක්කන් පිට්ටු හදන්න ඕනේ කියලා හිතුවට කුරක්කන් පිට් ටිකයි ඉතිරි වෙලා තිබුනේ...ඒ නිසා මම ඊයේ උයලා ඉතිරි වෙලා තිබුන රතු හාල්...
Prisila Godahewa
Apr 26, 20201 min read
0 comments


කරවිල සම්බෝල
ගෙදරට කරවිල වැඩිපුර ගෙනාපු දවසට මම ඒවා ඉක්මනට ඉදිලා යන නිසා හීනියට කපලා අවන් එකේ දාලා වේලෙන්න අරිනවා. ඊට පස්සෙ ගැබුරු තෙලේ බැදලා බෝතල් වල...
Prisila Godahewa
Apr 26, 20201 min read
0 comments


එළු මස් හොද්ද බොරයට
එළු මස් හොද්ද බොරයට හදාගන්නේ මෙහෙමයි. පොඩියට කපාගත් එළු මස් වලට බැදපු මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු කහ කුඩු, සියබලා ඉස්ම ටිකක් ලුණු දමා...
Prisila Godahewa
Apr 26, 20201 min read
0 comments


ලූනුකොල හා බිත්තර බතක්
අද මම හැදුවේ බිත්තර ,ලූනුකොල දාලා තෙම්පරාදු බතක් මේ බතට අමතර රසකාරක මොනවත් දැම්මේ නෑ. බත හදන්න මම ගත්තේ බාස්මති බත්, හීනියට කපාගත් ලූනු...
Prisila Godahewa
Apr 26, 20201 min read
0 comments


බ්‍රසල්ස් ස්ප්රොවුට්ස්
Brussel sprouts බ්‍රසල්ස් ස්ප්රොවුට්ස්. මෙම එලවලුව බටහිර රටවල හෝ ශීත දේශගුණය ඇති ප්‍රදේශ, රටවල බොහෝ දුරට වගාකල හැකිය. බ්‍රසල්ස්...
Prisila Godahewa
Apr 26, 20201 min read
0 comments


ඕට්ස් කැද
උදේ ආහාරයට කාටත් ගුනදායක රෝල් ඕට්ස් කැද අවශ්‍ය දෑ රෝල් ඕට්ස් කෝප්ප 4 බී ලුණු ගෙඩි 1 පොල් කිරි කෝප්ප 1 හෝ 1/2 (අවශ්‍ය නම් එලකිරි) සුදු...
Prisila Godahewa
Apr 5, 20201 min read
0 comments


කුරක්කන් කැද
විනාඩි දහයෙන් හදාගන්න පුලුවන් පෝෂණයයෙන් සපිරි ඉතාම රසවත් උදෑසන ආහාර වේලක් වේ. හතරදෙනෙක් සදහා අවශ්‍ය දේ කුරක්කන් පිටි මේස හැදි 3 ක් රතු...
Prisila Godahewa
Apr 5, 20201 min read
0 comments


විශේෂ බිත්තර කරිය
2000 වර්ශයේදි සිරිකත පුවත්පතේ කෑම වට්ටෝරු තරගයකින් ප්‍රතම ස්තානය මා දිනු බිත්තර මස් කරිය. මස් මාලු කන්න කැමති නැති අයට මස් වගේ රසට කන්න...
Prisila Godahewa
Apr 5, 20201 min read
0 comments
bottom of page